hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:07



මේ රටේ රාජ්‍ය ආයතනවලින් සියයට හැටක් දූෂිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා පැවති වැඩමුළුවකදීය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව වැඩ කිරීමට අවශ්‍ය සියලු බලතල පනතේ පවතින නමුත් බොහෝ දෙනෙකුට පනතේ සංකල්ප තේරුම් ගැනීමට නොහැකි බවද ඔහු කීවේය

මේ නීති හදපු අයටද මෙම සංකල්ප තේරුම් ගැනීමට නොහැකි වීම අවාසනාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: