2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:03
ජනාධිපතිවරණය සඳහා භාවිත කළ ඡන්දයෙන් මහ මැතිවරණ ප්‍රතිඵල ද ලැබුණු බව ජාතික ජන බලවේග විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහ මැතිවරණයට පැමිණ ජනතාව නැටවීමට සිතාගෙන සිටි පිරිස දැනටම විශ්‍රාම ගොස් ඇති බවයි.
ජනාධිපතිවරණයට භාවිත කළ ඡන්දයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 49 දෙනෙක් නැවත නොඑන තැනට පත්කළ බවයි, හඳුන්නෙත්ති සඳහන් කළේ.
2026 මාර්තු 23, ප.ව. 6:51
2026 මාර්තු 23, ප.ව. 4:44
2026 මාර්තු 23, ප.ව. 4:40
2026 මාර්තු 23, ප.ව. 3:50
2026 මාර්තු 23, ප.ව. 3:01
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26