hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 01, පෙ.ව. 12:15



කෝට්ටේ පළාත් සබා ජන හමුවක් අමතමින් සජ බ පාර්ලිමේන්තු මන්ත්‍ර හර්ෂ ද සිල්වා පවසා සිටින්නේ සැමද ආණ්ඩුවට බොරුවෙන් ජීවත් විය නොහැකි බවය.

මාදය අසන ප්‍රශ්න වලට පවා උත්තර දීමට අද රජයට නොහැකිව ඇත.

imf සමග සාකච්චා කර එලග වාරිකය වන ඩොලර් මිලියන 344 ලබා දෙන බවත් එයට ලයිට් බිල වැඩි විය බව එතුමා මෙහිදී පවසනවා.

imf එකෙන් පමණක් රටක් ගොඩ නැගීමට බරිට් බව තව දුරටත් පවසා සිටිනවා .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: