2025 මාර්තු 07, පෙ.ව. 12:21
මෙරට සිට ඩිජිටල් සේවා ලබාදෙන පුද්ගලයන් සඳහා බද්දක් පැනවීමෙන් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු අය රට හැරයාමේ ඉහළ අවදානමක් ඇති බව කොළඹ තාක්ෂණ නගරයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ සඳහන් කරයි.
අද වන විට සියල්ල තීරණය කරමින් ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සිටින අය බව පවසන ඔහු මුදල් අමාත්‍යංශයට ද ආර්ථික සැලැස්මක් නැති බවට චෝදනා කරයි.
ආර්ථිකයේ ගමන් කළ යුත්තේ සැලැස්මක් අනුව බවත් එවන් සැලැස්මක් තමන්ට නොපෙනෙන බවත් ඔහු තව දුරටත් පවසයි.
හිරු නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.
පසුගිය දෙසැම්බර් 13 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයෙකු ලෙස ද ආචාර්ය හර්ෂ සුබසිංහ පත් කර ඇත.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26