2025 අප්‍රේල් 24, පෙ.ව. 12:10
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක අද (24) දිනයේ පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බවටය.
සම්පූර්ණ නිවේදය පහතින්,


2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26