2025 අප්‍රේල් 27, පෙ.ව. 12:27
ප්‍රදේශ රැසක උෂ්ණත්වය අද (27) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (26) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය අද (27) දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නැගෙනහිර, උතුරු-මැද පළාත් සහ මොනරාගල, හම්බන්තොට, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේනදය කරයි.
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
19-06-26
19-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26