2026 ජූනි 07, පෙ.ව. 12:02
ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත .
මෙම වසරේ මේ දක්වා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 35,000 ඉක්මවා ඇති අතර වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 19කි.
මෙලෙස රටතුළ පවතින අවධානම නිසා එළඹෙන ජුනි 08,09,10 යන තෙදින මදුරු මර්දන විශේෂ වැඩසටහනක් රටපුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වාර්තා වේ .
වගේම වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් එනම් 50%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකින්ම මේ වන විට රෝගීන් වාර්තා වේ .
ඒ වගේම කොළඹ, ගම්පහ රත්නපුර මාතර ගාල්ල කළුතර මහනුවර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් වැඩිම රෝගීන් වාර්තා වී ඇත.
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:17
03-09-26
03-09-26
01-09-26
01-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
15-08-26
15-08-26
13-08-26
13-08-26
10-08-26
10-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26