2023 අගෝස්‍තු 20, පෙ.ව. 2:15
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වුණා.
මේ අනුව ඒ පිළිබදව මෙන්ම ආර්ථික ගැටලු හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නා.
මේ අතර සිමෙන්ති හා යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සාමාන්‍ය නිවෙසක් සෑදීමට වැය වූ මුදල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවෙසක් සෑදීමට මීට පෙර වැය වූ ලක්ෂ 12 ක පමණ මුදලක් බවත් එය ලක්ෂ විසි හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසූවා.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26