2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 9:24
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඊයේ රාත්‍රී අංක 58/90A, 09 වන පටුමග, මිහිදු මාවත, රාගම පාර, කඩවත පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.
දේහය නිවසට රැගෙන එන විට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුනද එය දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන්, නෑදෑයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් නිවසට රැස් වී සිටියා.
දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට දින රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දෙව් මැදුරු සුසාන භූමියේදී සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
2026 ඔක්‍තෝබර් 01, ප.ව. 4:50
2026 ඔක්‍තෝබර් 01, ප.ව. 3:15
2026 ඔක්‍තෝබර් 01, ප.ව. 2:39
2026 ඔක්‍තෝබර් 01, ප.ව. 1:27
2026 ඔක්‍තෝබර් 01, ප.ව. 12:41
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26