hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 23, පෙ.ව. 12:09



පශ්චාත් පාසල් වෘත්තීය සහ උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ ඉගෙනීමට උනන්දුවක් දක්වන අය සඳහා දැවැන්ත රැකියා පොළක් සංවිධානය කර තිබෙනවා.   

එම වැඩසටහන 23 සහ 24 දෙදින පස්සර සෝමපාල පිටියේදී පැවැත්වෙනවා.

ශ්‍රම වෙළඳපොලේ වෘත්තීය උපදේශනය, ව්‍යවසායකත්ව සංවර්ධන සේවා, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සඳහා අධ්‍යාපන අවස්ථා, තෘතීයික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභා පුරෝකථනය මත පදනම්ව කුසලතා හඳුනා ගැනීම සහ සහතික කිරීම, නිපුණතා විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීම සහ ලියාපදිංචි කිරීම, වෘත්තීය ගැලපීම සහ වෘත්තීය ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය, වෘත්තීය මාර්ගෝපදේශන සහ දැනුවත් කිරීම්, වෘත්තීය සේවා සපයන්නන්, උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු ආයතන සහ අනෙකුත් වෘත්තීය අවස්ථා එකම වහලක් යට ලබා ගැනීමට දුර්ලභ අවස්ථාවක් මෙම වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වීමෙන් ලබාගත හැක.

මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා සර්වෝදය සහ වර්ල්ඩ් විෂන් ලංකා ඔබ සැමට කාරුණිකව ආරාධනා කරනවා.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: