2024 අප්‍රේල් 06, පෙ.ව. 12:04
කුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පැවැත්විණ.
ඒ දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.
එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව සඳහන් කළා.
එමෙන්ම, කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් කොරියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සෑම විටම පෙනී සිටින බවයි.
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:04
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 15, පෙ.ව. 12:02
2025 ජනවාරි 15, පෙ.ව. 12:00
15-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
12-01-25
12-01-25