2024 මැයි 16, පෙ.ව. 12:02
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට 40000ට අධික පිරිසක් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමගින් සාර්ථක ව්‍යාපාරිකයින් ලෙස ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගත හැකි බව ද අමත්‍යවරයා පැවසුවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවත්.
2025 අප්‍රේල් 23, ප.ව. 12:43
2025 අප්‍රේල් 23, පෙ.ව. 11:55
2025 අප්‍රේල් 23, පෙ.ව. 7:35
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:29
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:26
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
19-04-25
19-04-25