2022 මැයි 27, ප.ව. 4:38
ඇමරිකානු තානපතිනි ජුලි ජේ චුන්ග් මහත්මිය අද (27) ශ්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිල වශයෙන් හමු වී තිබෙනවා.
ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ඇමරිකානු තානාපතිනිය එහිදී ගුවන් හමුදාධිපතිවරයා සමග ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණ රාශියක් සාකචිචා කර ඇති බවයි වාර්තා වන්නේ.
ද්විපාර්ශික සාකච්චාවෙන් අනතුරුව දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කර තිබෙනවා.
2026 ජනවාරි 24, ප.ව. 7:44
2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52