hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූනි 27, පෙ.ව. 12:18



මෑත කාලීනව පාසල් ක්ෂේත්‍රය තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, විෂ මත්ද්‍රව්‍ය, මත්පෙති ආදිය පාසල් තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එමෙන්ම රටපුරාම සෑම පාසලකටම මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩි වී ඇති බවද ඇය පැවසුවා.

එබැවින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාසල් දරුවන් ඉන් මුදවා ගැනීම ආරම්භ කළ යුතු බවත් ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ කටයුතු පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් ‍ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: