2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:02
මාලිමා ආණ්ඩුව පැමිණි නිසා එතෙක් ඇමතිට ගිය රු. 10 ඉතිරි වීමෙන් බිත්තරය රු. 28 ලබා දීමට හැකි වූයේ යැයි ජාතික ජන බලවේග විධායකස සභික වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ යැයි හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
එම ප්‍රකාශයට සතියක් ගිය පසු බිත්තරය රු. 10කින් නොව රු. 28කින් ඉහළ ගොස් ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.
හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ, දැන් බිත්තරයකින් රු. 28ක් සාක්කුවට දා ගන්නා මාලිමා ආණ්ඩුවේ ඇමැති කවුදැයි වසන්ත සමරසිංහ හෙළි කළ යුතු බවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන හමුවක් අමතමින් කාංචන විජේසේකර මේ බව කීය.
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:01
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:02
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 9:00
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 12:19
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26