2023 අගෝස්‍තු 22, ප.ව. 10:49
මහනුවර ඇසළ මහා පෙරහැරේ දෙවැනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.
ඒ මහනුවර කතරගම දේවාලයේ ඇතුන් දෙදෙනෙකු කොප්පරා අඟුරු පෑගී කුලප්පු වීම හේතුවෙනුයි.
කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් අනතුරුව පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කර තිබෙනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11