2024 ජනවාරි 07, ප.ව. 1:53
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව නිකුත් කර තිබෙනවා.
එහි පිටපතක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවෙහි එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්.
එම වසරේ දෙසැම්බර් මස 31 වනදා එම ශේෂය රුපියල් 57,574,491.92ක් වනවා.

2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34