2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගුවන් මගින් ගෙන එන ලද සංවිධානාත්මක පාතාල කණ්ඩායම් ප්‍රබලයකු වන කෙහෙල්බද්දර පද්මේ විසින් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්කන්ද සිල්වා මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.
ඒ ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපලට ඔවුන් ගුවන් මගින් ගෙන ආ අවස්ථාවේදීය.
කෙහෙල් බද්දර පද්මේ විදේශ රටක සිට ලින්කන් සිල්වා මහතාට දුරකථන මගින් මරණ තර්ජන කර තිබිණ.
තමන්ට ඔහු සමග කතා කරන්න අවශ්‍ය බවට කෙහෙල්බද්දර පත්මේ දන්වා ඇතත් ලින්කන් සිල්වා මහතතා ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.
මෙරටට ගෙන එන සියලු අපරාධකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටී.
2026 අප්‍රේල් 29, ප.ව. 5:40
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26