hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 12:14



තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගෙඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන්.

කොළඹ වරාය පිවිසුම අසල තැඹිලි වෙළෙඳසැලක තැඹිලි ගෙඩියක් රුපියල් 200 කට අළෙවි වුණා.

නමුත් මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්‍රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120ත් රුපියල් 140ත් අතර මිලකට අලෙවි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: