2026 පෙබරවාරි 18, පෙ.ව. 12:16
රට තුළ යම් යම් හුදෙකලා සිදුවීම් ඇති වන්නේ ආණ්ඩුව පාතාලය මර්දනය සඳහා කටයුතු කිරීම නිසා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.
“පාතාලේ කට්ටිය එයාලගේ වැඩේ කරගන්නවා, මත්ද්‍රව්‍ය කට්ටිය එයාලගේ වැඩේ කරගන්නවා, වෙන වෙන නීති විරෝධී වැඩ කරන අය ඒවා කරගන්නවා. රටේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇතුළේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඇතුළේ ප්‍රශ්නේ විසඳන කොට හුදෙකලාව යම් යම් සිදුවීම් වෙනවා.
මුකුත්ම සිදුවීමක් නැතිව ඉස්සරහට යන්නේ නෑ. ඒ තත්ත්වයන් වෙනස් කරලා මිනිස්සුන්ට සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදන්න තමයි මේ වැඩ කරන්නෙ. ආණ්ඩුව ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නේ නැත්නම් ඕවා මුකුත් වෙන්නේ නෑ.”
මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් හෙතෙම මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26