hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 29, පෙ.ව. 12:26



අපේ රටේ මූලධර්මය ගොඩනඟා ඇත්තේ රැකියා නොමැති අයට රජයේ රැකියා ලබා දීමට බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එය නැවැරදි නොවන බවත් එහෙයින් තමන් එය නොපිළිගන්නා බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රජය මැදිහත් වී රටේ රැකියා අවස්ථා ගොඩනැගිය යුතු අතර සියලු දෙනා රජයේ රැකියා ඉල්ලන්නේ රට රස්සා නොමැති නිසා බවයි.

එහෙත් කෙතරම් පෙළපාළි උද්ඝෝෂණ කළ ද තොග වශයෙන් කිසිවෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව ද ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: