hit counter

2024 දෙසැම්‍බර් මස 02 වන සඳුදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 12:08



2024 වසරේ කාන්තාවන් සඳහා ලොව ආරක්ෂිතම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත්ව තිබෙනවා.

ජනප්‍රිය වෙබ් අඩවියක් වන Timeout.com මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

මෙම සමීක්ෂණය අනුව පෘතුගාලය, චෙච්නියාව සහ ජපානය දෙවන තෙවන සිව්වන ස්ථානවලට පත්ව තිබෙනවා.

මෙම වාර්තාවේ මුල් ස්ථාන 10 අතර වෙනත් කිසිදු දකුණු ආසියානු රටක් නොමැති වීම විශේෂත්වයකි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: