2024 මාර්තු 02, පෙ.ව. 12:24
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින්, උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණු, සබරගමුව යන පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඉදිරි පැය 24 දක්වා එම නිවේදනය බලපැවැත්වෙනවා.
ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කෙරෙනවා.

2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
20-08-26
20-08-26
28-07-26
28-07-26
01-07-26
01-07-26
27-05-26
27-05-26
06-05-26
06-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26