2024 පෙබරවාරි 16, පෙ.ව. 12:03
LED විදුලි බල්බ ජනතාවට නොමිලේ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ජනතාවට නොමිලේ LED විදුලි බල්බ ලබා දුනහොත් මාස දෙකකදී ඒ සඳහා වැය වූ මුදල රජයට උපයාගත හැකි බවද බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව සදහන් කරයි.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වු අතර එහිදී මෙම තොරතුරු අණාවරණය කර ඇත.
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:56
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:22
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:16