2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:02
ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙනු ඇත.
ඒ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා සියළුම සුරාසැල් වසා තැබෙනවා.
එමෙන්ම, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටින් විල බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,

2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26