2024 සැප්තැම්බර් 20, පෙ.ව. 12:04
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් හෙට (21) දින සහ අනිද්දා (22) වැනිදා දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව සියලුම මත්පැන්හල් වසා දැමීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි සදහන් කරයි.
ඒ අනුව අද (20) දිනයේ රාත්‍රි 10.00න් පසුව දිවයිනේ සියලුම මත්පැන්හල් වසා දැමීමට නියමිතව ඇත.
2026 සැප්තැම්බර් 23, ප.ව. 6:17
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:44
2026 සැප්තැම්බර් 23, ප.ව. 2:04
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 10:27
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26