hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2022 ජූනි 30, පෙ.ව. 1:59



මේවන විට ඉන්ධන ලබා ගැනීමට දිවයින පුරා ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ තමන් ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් බවයි.

නමුත් ලංකා IOC සමාගම මේවන විට ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (30) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි ලංකා IOC සමාගමට අයත් ඉන්ධන හල් 75කින් එම ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

එම ඉන්ධන පිරවුම්හල් සියල්ල පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: