2023 අගෝස්‍තු 06, ප.ව. 7:16
මහර බන්ධනාගාරයේ වහලය මතට නැග එහි රැඳවියන් පස්දෙනකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මෙම රැඳවියන්ට මහර බන්ධනාගාරයේ රැඳී සිටීමට නොහැකි බව පවසමින්.
ඔවුන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන ලෙසයි.
මෙම විරෝධතාවයේ නිරත වූ රැඳවියන් සියලුම දෙනා මත්ද්‍රව්‍ය චෝදනා වලට බන්ධනාගාර ගතකර සිටින අය වේ.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17