2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:20
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවසක් දීමට ද ව්‍යාපාරිකයින් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අමතා ප්‍රකාශ කර ඇත්තේ මාලඹේ පිහිටි තම නිවස මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට සූදානම් බවයි.
බත්තරමුල්ල ජයන්තිපුරෙන් නිවසක්ද දීමට ව්‍යාපාරිකයකු ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.
එම නිවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් ගොස් පරීක්ෂාවටද ලක් කර තිබේ.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26