2025 නොවැම්‍බර් 19, පෙ.ව. 12:09
දේශපාලකයන් පළිගත යුත්තේ වැඩ කිරීමෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
“මම අලුත් දේශපාලකයන්ට කියන්නේ වැඩ කරන්න කියලා. වැඩ කිරීම තුළින් පළිගැනීම කරන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. ඒ නිසා වැඩ කරන එකයි කරන්න තියෙන්නේ. හොඳටම වැඩ කරලා පෙන්නන්න. එතකොට විපක්ෂය ඉබේම ඉවර වෙනවා.”
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, වැඩිහිටි දේශපාලකයෙකු ලෙස වර්තමාන දේශපාලකයන්ට ලබාදිය හැකි උපදේශය කුමක්දැයි එහි පූරකයෙකු විසින් විමසූ විට ඊට පිළිතුරු ලෙසිනි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11