2022 ජූලි 14, ප.ව. 1:39
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල හෙට (15) දිනය දක්වා විදේශගත නොවන බවට ඔවුන්ගේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම ප්‍රතිඥාව ලබා දී තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09