2026 ජූනි 28, පෙ.ව. 12:15
මත් ජාවාරමේ ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
සිය කතාව සිදුකරන විට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු සභා ගර්භයේ නොමැති බවත් ඔහු සිටියේ නම් හොඳ බවත් හෙතෙම කීය.
මන්ත්‍රීවරයා සභාවට පැමිණ නොතිබුණේ ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට තිබූ නිසා බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, නඩු වාර පැමිණෙන විට ඇතැම් පිරිස් කලබල වන බවද සඳහන් කළේය.
නාමල් රාජපක්ෂ ආණ්ඩුවට ලබා දෙන අවවාද අනුශාසනා සඳහා ස්තූති කරන නමුත් ඔහුගේ අවවාද පිළිගන්නා මට්ටමට ආණ්ඩුව තවම පිරිහී නැතැයිද මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26