2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:03
ජනතා අපේක්ෂාවන් අනුව පාර්ලිමේන්තුව ක්‍රියාකරන ආකාරය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙන බව කොළඹ අගරදගුර මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.
නව කථානායක අශෝක රන්වල මහතාට කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කොට තිබේ.
කාදිනල්තුමා මුණගැසීම සඳහා පසුගිය සතියේ කොළඹ අගරදගුරු මැදුරට ගිය මොහොතේ එතුමන් මෙම දැනුම් දීම සිදුකළ බවයි, කථානායකවරයා සඳහන් කළේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු කාදිනල්තුමා මෙහි දී අගය කළ බව ද කථානායකවරයා සඳහන් කළේය.
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:22
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:21
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26