2022 අගෝස්‍තු 22, ප.ව. 4:09
මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී ගොඩ ගසා තිබූ රුපියල් මිලියන 5 කට ආසන්න වටිනා ඖෂධ තොගයක් සොයා ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නඩුකුඩා වෙරළ තීරයයේ සිදු කරන ලද සෝදිසියකදී පොලිතීන් උර තුල ඇසුරුම් කරන ලද විදේශ රටක නිෂ්පාදිත අදාළ ඖෂධ තොගය සොයා ගෙන තිබෙනවා.
ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් මන්නාරමට මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රැගෙන ඒමෙන් පසු නාවික හමුදා මුර සංචාරයන් හේතුවෙන් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඖෂධ තොගය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි සැක පල කරයි.
නාවික හමුදා භාරයට ගත් මෙම ඖෂධ තොගය ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.






වන්නි – රොමේෂ් මධුෂංඛ
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:36
2026 ජනවාරි 25, පෙ.ව. 12:25
2026 ජනවාරි 25, පෙ.ව. 12:17
2026 ජනවාරි 25, පෙ.ව. 12:14
20-12-25
20-12-25
22-10-25
22-10-25
15-10-25
15-10-25
04-09-25
04-09-25
12-04-25
12-04-25
08-03-25
08-03-25
07-03-25
07-03-25
23-02-25
23-02-25
23-01-25
23-01-25
07-01-25
07-01-25
09-12-24
09-12-24
05-12-24
05-12-24