2023 අගෝස්‍තු 04, පෙ.ව. 8:48
විදෙස් ජාතික සංචාරකයින් පිරිසක් අද රාත්‍රියේ මිහින්තලය පුදබිම වෙත පැමිණ තිබෙනවා.
මේ වනවිට පුදබිම ආශ්‍රිතව විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් එම සංචාරකයින් හට මිහින්තලය තරණය කිරීමට සිදුවූයේ පන්දම් දල්වාගනිමින්.
මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය ඊයේ කටයුතු කළා.
තමන් පාලකයින්ට විරුද්ධව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් මෙය සිදුකර ඇති බව මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17