2026 ජූනි 07, පෙ.ව. 12:10
මෙවර පොසොන් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරනු ලබන ආගමික වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය වශයෙන් ආධාර උපකාර කරන ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සකලවිධ පින්වතුන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.
පොසොන් උත්සවයේ කටයුතු වෙනුවෙන් රජය පාර්ශවයෙන් වෙන්කර ඇති රුපියල් ලක්ෂ 50 ක ප්‍රතිපාදනය සමස්ත පින්කම් මාලාව සංවිධානය කිරීමට ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා සැදැහැවත් මහජනතාවගේ දායකත්වය සහ මූල්‍ය පරිත්‍යාග අත්‍යවශ්‍ය වී ඇති බව උන්වහන්සේ පෙන්වා දෙති.
ඒ අනුව, මෙම උදාර පුණ්‍යකර්මයට දායක වීමට අපේක්ෂා කරන පින්වතුන්ට “මිහින්තලා රජමහා විහාර අරමුදල” වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන පහත සඳහන් බැංකු ගිණුම් වෙත සිය මූල්‍ය පරිත්‍යාගයන් බැර කළ හැකි බව ද විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් සන්නිවේදනය කරති.
ආධාර ලබාදිය හැකි බැංකු ගිණුම් විස්තර –
හැටන් නැෂනල් බැංකුව (HNB)
ශාඛාව: මිහින්තලේ
ගිණුම් අංකය: 010010023463
ලංකා බැංකුව (BOC)
ශාඛාව: මිහින්තලේ
ගිණුම් අංකය: 90797118
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
03-06-26
03-06-26
05-01-26
05-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
23-12-25
23-12-25
13-12-25
13-12-25
06-09-25
06-09-25
12-08-25
12-08-25
23-07-25
23-07-25
06-06-25
06-06-25
13-05-25
13-05-25
27-03-25
27-03-25