2025 ජනවාරි 15, පෙ.ව. 11:43
පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වනවිට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, අනුව මේ වනවිට රුපියල් මිලියන 16,369ක මුදලක් ලබාදී ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ කියා සිටියේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 9,889 මුදලක් ගොවීන් වෙත නිකුත් කර තිබූ අතර අද (15) දිනය වනවිට රුපියල් මිලියන 1,666 මුදලක් ලබාදීමට ද පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ, අනුව අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට වැඩිම සහනාධාර මුදල් ලබාදී ඇති බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජක්ෂ වැඩිදුරටත් සඳහන් කරනවා.
2025 පෙබරවාරි 17, ප.ව. 4:45
2025 පෙබරවාරි 17, ප.ව. 4:17
2025 පෙබරවාරි 17, ප.ව. 1:26
2025 පෙබරවාරි 17, ප.ව. 1:01
2025 පෙබරවාරි 17, ප.ව. 12:47
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25