2025 ජනවාරි 26, පෙ.ව. 12:02
මුදල් ලබා ගෙන අස්වැසුම ප්‍රතිලාභය සඳහා කිසිදු ආකාරයක තෝරා ගැනීමක් සිදු නොවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි.
එවැනි වංචනික ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26