hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:29



සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (26) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

එම මණ්ඩලය සඳහන් කරන්නෙ මෙලෙස රු. 3,014,260,000ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිතය. 

දාල ප්‍රතිලාභින්ට සැප්තැම්බර් මස 26 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිනුම මඟින් ලබා ගත හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: