2026 ජනවාරි 09, පෙ.ව. 12:07
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) අනුරාධපුරයේ දී ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙල යටතේ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රජය විසින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ඊට අදාළ චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
මෙහිදී යම් නිවසකට පූර්ණ හානි සිදු වූ බවට හඳුනා ගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්වචන අනුව සිදු කෙරේ.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26