hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:02



එළඹෙන වසරේ පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු සම්බන්ධව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එළඹෙන 2024 වසරේ මාර්තු (31) වැනි දින වනවිට එම කටයුතු ජංගම දුරකථන යෙදවුමක් හරහා සිදු කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: