2025 නොවැම්බර් 25, පෙ.ව. 12:08
මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂයට එරෙහිව විරෝධතා සිදුකරන අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අයවැයක් ඉදිරිපත් කරන අවස්ථාවේ සාමාන්‍යයෙන් ආණ්ඩුවට එරෙහිව විරෝධතා කළ ද මෙවර විපක්ෂයට එරෙහිව වතුකරයේ දැවැන්ත විරෝධතා පැවති බවයි.
ආණ්ඩුව තීන්දු තීරණ ගනිමින් වැඩ කරන විට විපක්ෂය අපරිණත ලෙස කටයුතු කරන විට ලැබෙන ජනතා ප්‍රතිචාරය ද සැලකිල්ලට ගතයුතු බව නජිත් ඉන්දික පෙන්වා දෙයි.
දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 18, පෙ.ව. 12:22
2026 ජූනි 18, පෙ.ව. 12:17
2026 ජූනි 18, පෙ.ව. 12:16
2026 ජූනි 18, පෙ.ව. 12:13
18-06-26
18-06-26
07-05-26
07-05-26
13-04-26
13-04-26
19-03-26
19-03-26
02-03-26
02-03-26
22-01-26
22-01-26
17-01-26
17-01-26
12-12-25
12-12-25
23-09-25
23-09-25
13-09-25
13-09-25