2026 ජනවාරි 22, පෙ.ව. 12:09
වර්තමාන ආණ්ඩුව කරවන්නේ පුටුවෙත් ගැට්ටේ වාඩි වන පොඩි මිනිසුන්ට බවට විපක්ෂය සිදුකරන චෝදනාව තමන් ආඩම්බරයෙන් භාරගන්නා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.
“පුටුවක වාඩිවෙන්න තරම්වත් ලොකු මිනිස්සු නෙමෙයි කියනවා නෙ අපි. පුටුවෙත් ගැට්ටේ වාඩි වෙන චූටි මිනිස්සු කියනවා. ඊට පස්සේ ලොකු වැඩ කරන්න බෑ චූටි වැඩ තමයි කරන්න පුළුවන් කියලා මම දැක්කා දේශපාලනෙන් අනාථ වෙලා ඉබාගාතේ යන හාදයෙකුත් ඔ්ක කියලා තිබ්බා. මම ඒ්ක ආඩම්බරෙන් භාර ගන්නවා.
ඒ් කියන්නේ ලොකු මිනිස්සු මේ ගොල්ලෝ. අපි චූටි මිනිස්සු. අපි පොඩිතැන්වලින් ආවේ. අපි සාමාන්‍ය පවුල්වලින් ආවේ. ඉතිහාසේ හැමදාම දින්නේ ලොකු මිනිස්සු නෙමෙයි. ලොකුයි කියලා හිතාන හිටි මිනිස්සු පොඩි ගල් පාරින් වැටුණා. අපි පොඩ මිනිස්සු. අපට තියෙන බලය ඒ්ක. ඒ් බලයෙන් අපි මේක කරලා පෙන්වනවා.”
නජිත් ඉන්දික මේ බව ප්‍රකාශ කළේ දෙරණ අලුත් පාර්ලිමේන්තුවට එකතු වෙමිනි.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14
13-04-26
13-04-26
19-03-26
19-03-26
02-03-26
02-03-26
17-01-26
17-01-26
12-12-25
12-12-25
25-11-25
25-11-25
23-09-25
23-09-25
13-09-25
13-09-25