hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 මාර්තු 22, පෙ.ව. 12:24



අද වන විට රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් එළැඹෙන මාසය වෙද්දී බොහෝ නඩු ප්‍රමාණයක් අධිකරණය හමුවේ පැවරෙනු ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව අද වැඩ වර්ජන ගැන කතා කරන බොහෝ දෙනෙකුට ඒවා කරන්නට වෙන්නේ බන්ධනාගාර ගතව සිටිමින් බවද ඔහු පැවසුවේය.

අද වැඩ වර්ජන ගැන කතා කරන්නේ එදා රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි අය ඔවුන්ගේ බලය අහිම නිසා බවද හෙතෙම කියා සිටියේය.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: