hit counter

2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:04



ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණයට පසු දේශපාලනඥයන් විශ්‍රාම ගනිමින් ඇතැයි ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහා මැතිවරණයේදී සිය පක්ෂයට කිසිදු තරඟයක් නොමැති බවයි.

විපක්ෂයේ සියලු පක්ෂ තරඟ කරන්නේ ආසනයක් දෙකක් ලබා ගැනීම සඳහා බවයි, නලින්ද ජයතිස්ස සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: