hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 මාර්තු 15, ප.ව. 12:48



අද පැවති සත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බවද හෙතෙම පැවසීය.

පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුතා සත්ව සංගණනය සිදුකර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් හෙතෙම කියා සිටී.

මෙම සංගණනය සඳහා සහයෝගය ලබා දුන් සියලුම ජනතාවට, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය ආයතන ඇතුළු සියලු දෙනාටම තමන් ස්තුතිවන්ත වන බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: