2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
කොටි සංවිධානය අතහැර ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ කොටි පැරදවීමට සටන් කළ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසිය සහ ඇමතිවරයා පරස්පර ප්‍රකාශ නිකුත් කරන බවයි.
පිල්ලෙයාන් ඉටු කළ සේවය උදය ගම්මන්පිල හොඳින් දන්නා බවත් ඔහු පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කරන බවත් නාමල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26