2025 මැයි 18, පෙ.ව. 12:02
ගල් අඟුරු සහ ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව තුළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
“වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ පුනර්ජනනීය විදුලිය සඳහා තිබුණු සියලු ආයෝජන කැන්සල් කළා. පන්සල්වල සවි කළ සෝලා පද්ධතියට එකතු කළේ නෑ. ග්‍රිඩ් එක බැලන්ස් කරගන්න බැරිව ජල විදුලිය නතර කරලා ඩීසල් විදුලියට ගියා. වැඩි පිරිවැයකින් විදුලිය හදලා ඒ පාඩුව ජනතාව පිට පටවනවා.
ඊට පස්සේ IMF එකට බනිනවා. ඒක IMF එකේ වරදක් නෙමෙයි. ආණ්ඩුව යම් පිරිසකගේ උවමනාව ඉටු කරන්න ගල් අඟුරු සහ ඩීසල්වලින් විදුලිය උත්පාදනය කරනවා. ඉල්ලා අස්වූ බව කියන සභාපතිත් විදුලි ව්‍යාපාරිකයෙක්. ඔහු තීන්දු ගන්නේ තමන්ගේ ව්‍යාපාරයට මිස ජනතාවට වාසි වෙන විදිහට නෙමෙයි.”
නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26