2025 ජනවාරි 08, පෙ.ව. 12:08
වර්තමාන රජයද ගමන් කරමින් සිටින්නේ පැරණි රජයේ ආකෘතියේම බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
එය එක්වරම වෙනස් කිරීමට නොහැකි බවත් ඒ මහතා සදහන් කලේය.
නමුත් දුප්පත්කම, බඩගින්න, අගහිගකම Clean කළ යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
2026 ජූලි 01, ප.ව. 4:09
2026 ජූලි 01, ප.ව. 12:58
2026 ජූලි 01, ප.ව. 12:40
2026 ජූලි 01, පෙ.ව. 10:28
2026 ජූලි 01, පෙ.ව. 10:23
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26