2026 අගෝස්තු 20, ප.ව. 6:58
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.
නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 6:21
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58